Posts

Showing posts from January, 2018

රස මිහිර

Image
                    උණු උණුවෙන්ම ගෙදර හදපු රෝල්ස් කමු ද?         පොඩි සාදයක, උත්සවයක තිබෙන ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්නෙ රෝල්ස් කියන්නේ. ඉතින් පහසුවෙන් රෝල්ස් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.          පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි කැමති ප්‍රමාණයක් බිත්තර 1 -2 රස අනුව ලුණු කහ ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට වතුර         පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය මාළු හෝ සැමන් තම්බා ගත් අල කැරට් ළූණු සුදු ළූණු ඉඟුරු ස්වල්පයක් කරපින්චා මිරිස් කුඩු කහ කුඩු ගම්මිරිස් ලුණු තෙල් ස්වල්පයක්           සාදන ක්‍රමය මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි, ලුණු, කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර, වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කර ගන්න. මේ පිටි මිශ්‍රණය ගොඩක් ගණකම් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හ...

රුව ගුණ වරුණ

Image
                       අවර්ණ වී අැති හෝ කලු පැහැති දෙතොල් තොල් වර්ණ ගැන්විය හැකි ස්වාභාවික ක්‍රම                            කෝපි පානය කිරීම (කැෆේන් තොල් කලු කරයි), අධික හිරු එළියට දෙතොල් නිරාවරණය වීම, ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වා නොගැනීම (දිනකට වතුර වීදුරු 8 ක් බොන්න), දුම්බීම වැනි කාරණා නිසා ඔබගේ දෙතොල් කලු පැහැ ගැන්වී තිබිය හැකි ය.  ඉතා සුළු පිරිසකගේ හැරුණූ විට, අනෙක් සෑම දෙනෙකුගේ ම දෙතොල් උපතේ සිට කලු පාට නැත. ඉහත කී කාරණා නිසා කලු පැහැ ගැන්වී අැත. මෙලෙස කලු පැහැ ගැන්වී අැති දෙතොල් ස්වභාවිකව නැවතත් වර්ණ ගැන්වීමේ සරල හා ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන සාකච්ඡා කරමු.         කෝමාරිකා       කලු දෙතොල්වලට තවත් උචිතම ස්වාභාවික සත්කාරයක් තමයි කෝමාරිකා. ඊට අමතරව හානි වූ තොල් සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක්ද කෝමාරිකා සතුව ඇත. කෝමාරිකා ආලේප කර විනාඩි 30ක් පමණ තබා මද උණු වතුරෙන් සෝදා හරින්න.   ...

රුව ගුණ වරුණ

Image
      කාර්යබහුල ඔයාට ඉක්මනින් කරගත හැකි Makeup එකක්      දිනපතා රැකියාවට යන ඔබට නැතිනම් විශේෂ උත්සවයකට සහභාති වන ඔබට, ඉක්මනින් මේකප් ඵකක් දා ගන්න අවශ්‍ය වන අවස්ථා ඔ්න තරම් අැති. ඒ් වෙලාවට සැලෝන් ඵකකට යන්න වෙලවක් නැහැ. ඉතින් මේ කියන්න යන්නෙ ඔයාටම ඉතා පහසුවෙන් හා සුළු වේලාවකින් කර ගත හැකි මේකප් ඵකක් ගැනයි. පියවර 01 පළමුව ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම අවශ්‍යයි. පිරිසිදු කරගත් මුහුණ මෘදු තුවායකින් හොඳින් තෙත මාත්තු කර ගන්න. පියවර 02 ඉන්පසුව ඔබේ සැමට ගැලපෙන ලික්විඩ් බේස් එකක් මුළු මුහුණ පුරාම හොඳින් ආලේප කර ගන්න. ආලේප කිරීමේදී නිකට යට, කන්පෙති, බෙල්ල ප්‍රදේශය අමතක කරන්නට එපා. පියවර 03 අනතුරුව ඔබේ කම්පැක්ට් පවුඩර් එක මුළු මුහුණේම සමානුපාතිකව විහිදෙන සේ ආලේප කරන්න. එය ආලේප කළ පසු විනාඩි දෙකක් පමණ එය වියළෙන්න ඉඩ හරින්න. එම විනාඩි දෙකක පමණ කාලය තුලදී අයි මේකප් එක කර ගැනීමට ඔබට පුළුවන්. මුලින්ම කරන්න ඕන අයිබ්‍රෝස් ඇඳ ගන්න එක. අයිබ්‍රෝ පෙන්සිල් එක භාවිතා කරමින් අයිබ්‍රෝ ඇඳීමේදී  එක් රේඛාවක් ලෙස නොව, කඩ ඉරි ආකාරයට දේදුන...

නිරෝගා

Image
                                              වයිට්නිං ක්‍රීම් (Whitening Cream) ගාන්නෙ බලාගෙනයි                                                                                                                                                  තිත්ත ඇත්ත මෙන්න             නුදුරු අනාගතයේදී ම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට කරනු ලබන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදු වීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතියේ මළ බෙර...

රස මිහිර

Image
              රසට කන්න බටර් කුකීස් Recipe       කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගෙදර පුංචි උත්සවයකදි කන්න බටර් කුකීස් ඔයාට හදා ගන්න පුළුවන්              නම්  හොදයි නේද? එහෙනම් මෙන්න ක්‍රමය,                 අවශ්‍ය ද්‍රව්‍ය   බටර් ග්‍රෑම්                     250 ක්   අයිසිං සීනි ග්‍රෑම්             125 ක්   බිත්තර සුදු මද                   2 ක්   සුදු පිටි ග්‍රැම්                   350 ක්   ලෙමන් පොතු             (ගෙඩියක)   වැනිලා රසකාරක බිංදු      2-3 ක්       සාදා ගන්නා ආකාරය  1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre...

රුව ගුණ වරුණ

Image
 ඔබේ හිසකෙස් වේගයෙන් වර්ධනය කර ගත හැකි අපූරු අාලේපනයක්               හිසකෙස් වර්ධනය වීම සිදුවන්නේ අප විසින් එයට ලබා දෙන සත්කාරය අනුවයි. ඔබ සෑමවිටම මතක තබාගත යුතු කරුණක් වන්නේ හිසකෙස් වල යම් දෙයක් අලේප කරන විට හිස්කබලට ලබාදෙන සම්බාහනය මගින් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවන බවයි. එමගින් හිසකෙස් වර්ධනය වීමද සිදුවනවා. හිසකෙස් දිගට වවා ගැනීම සෑම කාන්තාවක් තුලම තිබෙන පොදු බලාපොරොත්තුවක්. ඒත් හිසකෙස් වර්ධනය කරගන්න සිහින මවන ඔබට විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවනවා. එවැනි ගැටළු වන්නේ කෙස් අග පිපිරිම, ඝනත්වයෙන් අඩුවීම, අකලට හිසකෙස් පැසීම, කෙස් ගැලවියාම වැනි තත්වයන් වනවා.                අද අප ඔබට ගෙන එන මෙය සුවිශේෂී මිශ්‍රණයක් ලෙස හැදින්වීමට පුළුවන්. එයට හේතුව වන්නේ මෙමගින් හිසකෙස් වර්ධනය පමණක්ම නොවේ ඔබගේ ඇස් පිල්ලම් සහ ඇහිබැමවල වර්ධනයටද මෙය භාවිතා කිරීමට පුළුවන් වීමයි. එසේනම් මෙම මිශ්‍රණය සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු.           අවශ්‍ය ද්‍රව්‍ය ...

රුව ගුණ වරුණ

Image
කොණ්ඩේ ස්ට්‍රේට් (Straight) කරන්න පෙර ඒ ගැන  දැනුවත් විය යුතුම කරුණු                                  තමන්ගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන්න ගොඩක් කාන්තාවන් කැමතියි. ඒ වගේම විශේෂ පෙනුමකුත් ඒ මගින් මුහුණට අැති වෙනවා. ඒ කෙසේ වෙතත් මේ ගැන හරියටම දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.              ස්ථිර ලෙස Straight කිරීම       කොණ්ඩය straight කිරීම, රිලැක්ස් කිරීම වගේම keratin E සත්කාරය කිරීම අද ඉතාම ජනප්‍රියයි. මේවා මගින් සිදු කරන්නේ හිසකෙස්වල ස්වාභාවික රළු ගතිය නැති කරලා වඩාත් පහසුවෙන් හසුරවන්න පුළුවන් සිනිදු කෙස් කළඹක් ලබා දීමයි.     මෙහිදී සිදුවන්නේ රසායනික ද්‍රව්‍යයක් බාහිරෙන් හිසකෙස්වල ආලේප කර අවශ්‍යතාව අනුව යම් වෙලාවක් එය හිසකෙස් මත තිබෙන්නට හැර පසුව iron කිරීමයි. මේ නිසා හිසකෙස් ස්වභාවය තීරණය කෙරෙන කෙරටින් සංයුතිය වෙනස් වී නව සංයුතියක් ඇති කරනු ලබනවා. හිසකෙස් වඩාත් සිනිදු හා පහසුවෙන් හැසිරවිය හැකි ස්වභාවයක් ගන්නේ ඒ නිසා...

වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු

WINDSHIELD    එක ආරක්ෂා කරමු               දැන් ආපහු එන්නෙ රස්නෙ කාලෙ නිසා ලියන්න හිතුනා අපේ වාහන හිමියන්ට වැදගත් වෙන එතරම් අවදානයක් නොදක්වන දෙයක් ගැන. අද ලිපිය වින්ඩ්ශීල්ඩ් එක ගැන. අපි ගොඩක් වෙලාවට පිරිසිදු කරනවා ඇරෙන්න වින්ඩ්ශීල්ඩ් නඩත්තුව ගැන හිතන්නෙ හරි අඩුවෙන්, හැබැයි මතක තියාගන්න වින්ඩ්ශීල්ඩ් එක තමයි මඟීන්ගේ ආරක්ෂාව වගේම රියදුරාට පැහැදිලි දර්ශන පථයක් ලබාදෙන්නෙ.               වින්ඩ්ශීල්ඩ් එකක් හානිවෙන්න හෝ අවර්ණ වෙන්න පුලුවන් විවිධ හේතු තියනවා. බාහිර බලපෑම් වලට අමතරව පිටත වායුගෝලයේ තෙතමනය, හිරුකිරණ, උෂ්ණත්වය වගේම වාහනය ඇතුළත උෂ්ණත්වයත් වින්ඩ්ශීල්ඩ් එකට බලපානවා. හරි අපි දැන් බලමු වින්ඩ්ශීල්ඩ් එක ගැන සැළකිය යුතු කරණු මොනවාද කියලා. 1.වින්ඩ්ශීල්ඩ් එකට ඍජුව හිරුකිරණ පතිත වන ස්ථානවල වාහනය නැවැත්වීමෙන් වළකින්න.  හැකිතාක සෙවන ඇති තැන්වල නවත්වන්න. තද හිරුඑළිය දිගුකාලීනව වින්ඩ්ශීල්ඩ් එක අවපැහැගන්වනවා. ඊට හේතුව සූර්යාගේ අඩංගු අල්ට්‍රා වයලට් කිරණ නිසා වින්ඩ්ශීල්ඩ් ඔක්සිහරණයට ලක්වීමයි. 2.පිටත උෂ...

රුව ගුණ වරුණ

Image
   රුව වඩවන පැරණි රූපලාවණ්‍ය රහස්                           ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට අතිශය වැදගත් වේ.                   ඔලිව් තෙල් සත්කාරය       ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ...

රස මිහිර

Image
                     ඉතා පහසුවෙන් ජුජුබ්ස් සාදා ගන්න නම් මෙන්න ක්‍රමය   අවශ්‍ය ද්‍රව්‍ය   සීනි කිලෝ ග්‍රෑම්        2 1/2 වතුර මිලි ලීටර්           750 ජෙලටින් ග්‍රෑම්             185 වතුර මිලි ලීටර්            300 දියර ග්ලුකෝස්‌ ග්‍රෑම්    100   සාදා ගන්නා අාකාරය සීනි, වතුර 750ml දමා උණු කර ගන්න. වතුර 300 ml ක් ජෙලටින් එකට දමා දෙවරක් බොයිල් කර ගන්න. මේ වර්ග දෙක සහ දියර ග්ලුකෝස්‌ එකට දමා මිශ්‍ර කරන්න. තැටියකට දමා තබන්න. පසුව කැබලි කපා ගන්න.

නිසදැස් අරණ

Image
                                          නිකොලායි ගොගෝල් සාහිත්‍ය නිර්මාණ "මාගේ කතාවල ඇති හාස්‍ය මාගේ අභ්‍යන්තර දිළිඳුකමින් ඇති වූවකි. ඇතැම් විට තේරුම්ගත නොහැකි දරුණු ශෝකයක් මා තුළ පහළ වෙයි. මේ ශෝකයෙන් සිත නිසහස් කරගැනීම පිණිස මම හාස්‍යජනක ගැහැණුන් , පිරිමින් සිතින් මවාගෙන ලීවෙමි.."                                        - නිකොලායි ගොගෝල් -  1809 අපෙ‍්‍රල් 01 වැනි දින නිකොලායි ⁣ගොගෝල්  පොල්ටාවා වල උපන්නේය. එනම් තමන්ගේ අවලස්සන පෙනුමට විහිලු කළ වුන් පරද්දවා ඉහළට නැග ජනප්‍රිය පුද්ගලයකු වීමටයි.           නීතිය හැඳෑරීම සඳහා මවගෙන් හා පියාගෙන් වෙන්වී නගරය ආ නමුදු මුදල් නොමැතිකම නිසා එම සිහිනය බොඳවන්නට විය. ගොගොල් සාහිත්‍ය නිර්මාණය සඳහා අත්පොත් තැබුවේ මේ අවධියේ ය. ඔහු පාසල් කාාලයේ කාව්‍ය රචනා කල අත...

ලෝකය සොයා

Image
                                                              Vehicle tele matis                    අද ලොව තාකෂයෙන් සන්නද්ධ වී තිබේ.ඇසිපිය ගසන සැනින් ලොව වෙනස් වේ.නූතන ලෝකයේ තාක්ෂනය අතරින් ඉතාම වේගවත් ලෙස සංවර්ධනය වූයේ ජංගම දුරකතනයි.නැතිනම් ස්මාට් දුරකතනයයි.ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් තත්පර කිහිපයකින් තම අත තුළ රදවා තිබෙන නූතන තාක්‍ෂණයෙන් අනුන ස්මාට් දුරකතනයට හැකියාව පවතී.අප රටේ ද වර්තමානය වන විට ස්මාට් දුරකථනය නැතුවම බැරි උපකරණයක් වී හමාරය. අද මාගේ ලිපියේ අරමුණ වන්නේ ස්මාට් ජංගම දුරකථනය හරහා ඔබගේ වාහනය ඉතා පහසුවෙන් නඩත්තු කෙරෙනුයේ කෙසේද යන්න සොයා බැලීමට නව නිපැයුමක් පිළිබඳ හදුන්වා දීමටයි.මෙය නිපදවා තිබෙනුයේ මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කන්ඩායමක් විසිනි.මෙය නම් කර තිබෙනුයේ  O.B.D යනුවෙනි.(On Board Diagnostics) මෙය ඉතා කුඩා දත්ත සංවේදී උපකරණයකි. (Data sensor) මෙම උපකරණය වාහනයේ ...