රස මිහිර


                    ඉතා පහසුවෙන් ජුජුබ්ස් සාදා ගන්න නම් මෙන්න ක්‍රමය


  අවශ්‍ය ද්‍රව්‍ය 

සීනි කිලෝ ග්‍රෑම්        2 1/2

වතුර මිලි ලීටර්           750

ජෙලටින් ග්‍රෑම්             185

වතුර මිලි ලීටර්            300


දියර ග්ලුකෝස්‌ ග්‍රෑම්    100


  සාදා ගන්නා අාකාරය


සීනි, වතුර 750ml දමා උණු කර ගන්න.

වතුර 300 ml ක් ජෙලටින් එකට දමා දෙවරක් බොයිල් කර ගන්න. මේ වර්ග දෙක සහ දියර ග්ලුකෝස්‌ එකට දමා මිශ්‍ර කරන්න. තැටියකට දමා තබන්න. පසුව කැබලි කපා ගන්න.

Comments

  1. I love lot... This s my favorite..
    Nam Nam😋 plz akke hurry up, waiting fr ur next one.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ