Posts

වාහන හිමියන්ට උපදෙස්

                                  A\C මදිද ?                  A\C තියන වාහන පදින අය අතරෙ තියන පොදු ප්‍රශ්ණයක් තමයි ටික කාලයක් යනකොට A\C මදිවෙන එක. සමහර විට සීතල දවස් වලට ඇති වෙනවා හැබැ‍යි රස්නෙ දවස් වලට මදි. ඒ වෙලාවට ෂටර්ස් පහත්කරගෙන යනවා ඊටවඩා හොඳයි කියලා හිතෙනවා. හරි කොහොම වුනත් A\C හරියට maintain කරොත් ඔය ප්‍රශ්ණ නෑ. අපි අද කියන්න යන්නෙ අන්න ඒ ගැන. මුලින්ම කියන්න ඕන පොඩිම පොඩි A\C ගෑස් ලීක් වුනත් ඇති වාහනේ A\C මදිවෙන්න. ඒ නිසා ඔබ වාහනයක් මිළදීගත්ත ගමන් (භාවිත කළ ) හෝ A\C මදි කියලා දැනුන සැණින් කළයුත්තේ වාහනේ A\C ගෑස් ලීක් තියනවද බැලීමයි. ඊට අමතරව A\C එකේ එන ලෙඩ මොනවද?            Drive belt එක ඇදී තිබීම            කන්ඩෙන්සර් හා රේඩියේටරය හරහා යන air flow එක අවහිරවී තිබීම            Compressor, hoses, pipes or fittings වල refrigerant oil ලීක් වුන පැල්ලම්...

නිසදැස් අරණ

Image
 එක අහසක් යට  එකටම පිය නැඟ  දෙමංසලක අද  පිය නගනා...                                                                                                                                                        අහඹුව හමු වී                                                                               දුකසැප බෙදලා                         ...

නිසදැස් අරණ

Image
අපගේ මිත්‍ර සමාගමට නවකයින් බඳවා ගැනේ.... කොන්දේසි කිහිපයකි ,               දෙපිටි සිතුවිලි වලින් තොර               රහස් රැකිය හැකි               විශ්වාසවන්ත හා               විනෝදශීලී               හදවත් ඇත්ත වුන්               වහාම ,               අපේක්ෂා කරන්නෙමූ....                           මීට,                           යහළුවන්ගෙන්                           තෙම්පරාදු වූවන්....

රස මිහිර

Image
                                                                                                                      මාෂ්මලෝ පුඩිම    අවශ්‍ය ද්‍රව්‍ය     අවශ්‍ය ද්‍රව්‍ය  අවශ්‍ය ද්‍රව්‍ය   බිත්තර                            4  වතුර පීරිසි කෝප්ප          1  ජෙලටීන් තේ හැදි            2  කලරින් අවශ්‍ය පමණ   සීනි කොප්ප                  1/2    සාදන ක්‍රමය    උණුවතුර කෝප්ප 1ක් ගෙන එයට ජෙලටීන් දිය කරන්න. බිත්තර සුදුමද පම...

වාහන හිමියන්ට උපදෙස්

                                                   ඔටෝ ගියර් පදින ඔබ අනිවාර්‍යයෙන් දැන සිටිය යුතු කරුණු     ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක්. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන. අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ....

වාහන හිමියන්ට උපදෙස්

                                                    CHECK ENGINE ලයිට් එක පත්තු වෙනවද?          පාලු පාරක නිදහසේ කැමතිම සින්දුව අහගෙන කිසිම කරදරයක් නැතුව ඩ්‍රයිව් කරනවා තරම් සතුටක් තවත් කොහෙද? හැබැයි එහෙම ඩ්‍රයිව් කරනකොට එකපාරටම ඩෑෂ්බෝඩ් එකේ කහපාට ලයිට් එකක් පත්තු වුනාම? මොනදේ කරන්නත් කලින් මුලින්ම වාහනේ පාර අයිනට කරලා නතර කරගන්න. අපි බලමු Check Engine ලයිට් එක පත්තු වෙන්න හේතු මොනවද කියලා. Bad Battery or Charging System බොහෝ නවීන වාහන පරණ වාහන වලට වඩා ඉතාමත් සංවේදී. ඔබගේ වාහනයේ බැටරිය අධික ලෙස සීතලට හෝ උණුසුමට නිරාවරණය වීම හානිවුවහොත් චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන්. Exhaust Gas Regulation Valve මේ වෑල් එකෙන් තමයි අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිටවන දහනය වූ වායුව exhaust එක හරහා වාහනයේ පසුපසට ගෙනයන්නෙ. මේක වායු විමෝචනය අවමව තබාගන්න සහ පිටත වායුව පිරිසිදුව තබාගන්න උදව් වනවා. ඉතින් මේ වෑල් එක හානි වුනොත් හෝ හ...

රුව ගුණ වරුණ

Image
                                                                                                      මුහුණ දීප්තිමත් වීමට         කොකුම් පොතු , මුන් ඇට ,පිටි ඇල් වතුරෙන් අබරා රාත්‍රීයට මුහුණේ ආලේප කරන්න.                                                  මුහුණ රැලි ගැසීම් ආදියට         දිනපතා කොහොබ කොළ කුරුම්බා වතුරට දමා තම්බා මුහුණ සෝදන්න.