රස මිහිර
මාෂ්මලෝ පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 4
වතුර පීරිසි කෝප්ප 1
ජෙලටීන් තේ හැදි 2
කලරින් අවශ්‍ය පමණ
සීනි කොප්ප 1/2
සාදන ක්‍රමය
උණුවතුර කෝප්ප 1ක් ගෙන එයට ජෙලටීන් දිය කරන්න. බිත්තර සුදුමද පමණක් ගෙන හොදින් ගසන්න. එයට සීනි සහ ජෙලටීන් වරින් වර එකතුකරමින් ගසාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කර එයට වර්ණ දෙකක් මිශ්‍රකර තට්ටු 2ක් වශයෙන් තිබෙන සේ පුඩින් බදුනකට දමා ශීතකරණයේ තබන්න. අවශ්‍ය නම් ස්ටූකරන ලද අබ , අන්නාසි හෝ කජු ප්ලම්ස් ආදියෙන් මෙය සරසා ගත හැකිය.

Comments
Post a Comment