රුව ගුණ වරුණ Get link Facebook X Pinterest Email Other Apps - January 08, 2018 මුහුණ දීප්තිමත් වීමට කොකුම් පොතු , මුන් ඇට ,පිටි ඇල් වතුරෙන් අබරා රාත්‍රීයට මුහුණේ ආලේප කරන්න. මුහුණ රැලි ගැසීම් ආදියට දිනපතා කොහොබ කොළ කුරුම්බා වතුරට දමා තම්බා මුහුණ සෝදන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments
රස මිහිර - January 15, 2018 රසට කන්න බටර් කුකීස් Recipe කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගෙදර පුංචි උත්සවයකදි කන්න බටර් කුකීස් ඔයාට හදා ගන්න පුළුවන් නම් හොදයි නේද? එහෙනම් මෙන්න ක්‍රමය, අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 250 ක් අයිසිං සීනි ග්‍රෑම් 125 ක් බිත්තර සුදු මද 2 ක් සුදු පිටි ග්රැම් 350 ක් ලෙමන් පොතු (ගෙඩියක) වැනිලා රසකාරක බිංදු 2-3 ක් සාදා ගන්නා ආකාරය 1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre... Read more
වාහන හිමියන්ට උපදෙස් - January 07, 2018 ටයර් වලින් එන ප්‍රශ්ණ ඔබට වාහනය හැසිරවීමේ හෝ පාලනය කිරීමේ ප්‍රශ්ණ තිබේද? පිටින් පෙනෙන්නට කිසිදු ප්‍රශ්ණයක් නැත්ද? ටයර් එක තමයි බොහෝවිට ප්‍රශ්ණයට මුල. හොඳින් ටයරය පරීක්ෂා කර බලන්න. නිතර වලවල් වල වැටීම නිසා හෝ වැරදි ලෙස ටයරය සවිකර තිබීම නිසා ටයරයේ ව්‍යුහයට හානිවී තිබිය හැක. ටයරයේ කැපුම් පාරවල්, ඉදිමුම්, රැළි වැටීම්, තැලීම්, සීරීම්, ටයර් කට්ට තැනින් තැන කැඩී තිබීම්, පැලීම්, ඉරිතැලීම් වැනි ලක්ෂණ එවිට පෙන්නුම් කරයි. ටයරයේ මතුවන එවැනි අඩුපාඩු නිසා වාහනය හැසිරවීමදී පැත්තට අදින ගතියක් දැනීම හා වාහනය අනවශ්‍ය ලෙස දෙදරීම සිදුවේ. බොහෝ විට සමහර ලෙඩ ටයරයෙන් පිටතට පෙන්නුම් නොකරන අතර ඒවා ටයරය ඇතුලත කොටස් වෙනස්වීම නිසා හෝ හානි වීම නිසා සිදුවේ. ටයරය ඇද ගැසීම ටයරයක් නිශ්පාදනය වීමේදී එහි ඇතුලත ඇති බෙල්ට් නිසියාකාරව කේන්ද්‍රගතව, අපේ භාෂාවෙන් කිව්වොත් දශමෙට නූලට තිතට සවිවේ. ටයර් නිශ්පාදකයන් පවසන ආකාරයට එම බෙල්ට් එකක් මිලිමීටර් එකකින් වෙනස්වීමෙන් වුවද වාහනයක් පැත්තට ඇදීම සිදුවිය හැක. මොකද එම බෙල්ට් වලින් තමයි ටයරය එක් ස්ථීර දිශාවකට ස්ථාවරව තබාගන්නෙ. ඉතින් මේ ටයර් බෙල්ට් එකක් පැ... Read more
වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු - January 13, 2018 WINDSHIELD එක ආරක්ෂා කරමු දැන් ආපහු එන්නෙ රස්නෙ කාලෙ නිසා ලියන්න හිතුනා අපේ වාහන හිමියන්ට වැදගත් වෙන එතරම් අවදානයක් නොදක්වන දෙයක් ගැන. අද ලිපිය වින්ඩ්ශීල්ඩ් එක ගැන. අපි ගොඩක් වෙලාවට පිරිසිදු කරනවා ඇරෙන්න වින්ඩ්ශීල්ඩ් නඩත්තුව ගැන හිතන්නෙ හරි අඩුවෙන්, හැබැයි මතක තියාගන්න වින්ඩ්ශීල්ඩ් එක තමයි මඟීන්ගේ ආරක්ෂාව වගේම රියදුරාට පැහැදිලි දර්ශන පථයක් ලබාදෙන්නෙ. වින්ඩ්ශීල්ඩ් එකක් හානිවෙන්න හෝ අවර්ණ වෙන්න පුලුවන් විවිධ හේතු තියනවා. බාහිර බලපෑම් වලට අමතරව පිටත වායුගෝලයේ තෙතමනය, හිරුකිරණ, උෂ්ණත්වය වගේම වාහනය ඇතුළත උෂ්ණත්වයත් වින්ඩ්ශීල්ඩ් එකට බලපානවා. හරි අපි දැන් බලමු වින්ඩ්ශීල්ඩ් එක ගැන සැළකිය යුතු කරණු මොනවාද කියලා. 1.වින්ඩ්ශීල්ඩ් එකට ඍජුව හිරුකිරණ පතිත වන ස්ථානවල වාහනය නැවැත්වීමෙන් වළකින්න. හැකිතාක සෙවන ඇති තැන්වල නවත්වන්න. තද හිරුඑළිය දිගුකාලීනව වින්ඩ්ශීල්ඩ් එක අවපැහැගන්වනවා. ඊට හේතුව සූර්යාගේ අඩංගු අල්ට්රා වයලට් කිරණ නිසා වින්ඩ්ශීල්ඩ් ඔක්සිහරණයට ලක්වීමයි. 2.පිටත උෂ... Read more
Comments
Post a Comment