නිසදැස් අරණ
එක අහසක් යට
එකටම පිය නැඟ
දෙමංසලක අද
පිය නගනා...
අහඹුව හමු වී
දුකසැප බෙදලා
සදාතනිකවම
වෙන්ව ගියා...
ලස්සන ඇස් දෙක
තොරතුරු විමසයි
මහමග දී යළි නුඹ
මුන ගැහිලා....
සදහට පවතී
සුමිතුරු මතකය
හදවත් පතුලේ
සැඟ වීලා....
Comments
Post a Comment