නිසදැස් අරණ Get link Facebook X Pinterest Email Other Apps - January 11, 2018 අපගේ මිත්‍ර සමාගමට නවකයින් බඳවා ගැනේ.... කොන්දේසි කිහිපයකි , දෙපිටි සිතුවිලි වලින් තොර රහස් රැකිය හැකි විශ්වාසවන්ත හා විනෝදශීලී හදවත් ඇත්ත වුන් වහාම , අපේක්ෂා කරන්නෙමූ.... මීට, යහළුවන්ගෙන් තෙම්පරාදු වූවන්.... Get link Facebook X Pinterest Email Other Apps Comments
රස මිහිර - January 15, 2018 රසට කන්න බටර් කුකීස් Recipe කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගෙදර පුංචි උත්සවයකදි කන්න බටර් කුකීස් ඔයාට හදා ගන්න පුළුවන් නම් හොදයි නේද? එහෙනම් මෙන්න ක්‍රමය, අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 250 ක් අයිසිං සීනි ග්‍රෑම් 125 ක් බිත්තර සුදු මද 2 ක් සුදු පිටි ග්රැම් 350 ක් ලෙමන් පොතු (ගෙඩියක) වැනිලා රසකාරක බිංදු 2-3 ක් සාදා ගන්නා ආකාරය 1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre... Read more
රස මිහිර - January 13, 2018 ඉතා පහසුවෙන් ජුජුබ්ස් සාදා ගන්න නම් මෙන්න ක්‍රමය අවශ්‍ය ද්‍රව්‍ය සීනි කිලෝ ග්‍රෑම් 2 1/2 වතුර මිලි ලීටර් 750 ජෙලටින් ග්‍රෑම් 185 වතුර මිලි ලීටර් 300 දියර ග්ලුකෝස් ග්‍රෑම් 100 සාදා ගන්නා අාකාරය සීනි, වතුර 750ml දමා උණු කර ගන්න. වතුර 300 ml ක් ජෙලටින් එකට දමා දෙවරක් බොයිල් කර ගන්න. මේ වර්ග දෙක සහ දියර ග්ලුකෝස් එකට දමා මිශ්‍ර කරන්න. තැටියකට දමා තබන්න. පසුව කැබලි කපා ගන්න. Read more
රුව ගුණ වරුණ - January 28, 2018 අවර්ණ වී අැති හෝ කලු පැහැති දෙතොල් තොල් වර්ණ ගැන්විය හැකි ස්වාභාවික ක්‍රම කෝපි පානය කිරීම (කැෆේන් තොල් කලු කරයි), අධික හිරු එළියට දෙතොල් නිරාවරණය වීම, ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වා නොගැනීම (දිනකට වතුර වීදුරු 8 ක් බොන්න), දුම්බීම වැනි කාරණා නිසා ඔබගේ දෙතොල් කලු පැහැ ගැන්වී තිබිය හැකි ය. ඉතා සුළු පිරිසකගේ හැරුණූ විට, අනෙක් සෑම දෙනෙකුගේ ම දෙතොල් උපතේ සිට කලු පාට නැත. ඉහත කී කාරණා නිසා කලු පැහැ ගැන්වී අැත. මෙලෙස කලු පැහැ ගැන්වී අැති දෙතොල් ස්වභාවිකව නැවතත් වර්ණ ගැන්වීමේ සරල හා ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන සාකච්ඡා කරමු. කෝමාරිකා කලු දෙතොල්වලට තවත් උචිතම ස්වාභාවික සත්කාරයක් තමයි කෝමාරිකා. ඊට අමතරව හානි වූ තොල් සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක්ද කෝමාරිකා සතුව ඇත. කෝමාරිකා ආලේප කර විනාඩි 30ක් පමණ තබා මද උණු වතුරෙන් සෝදා හරින්න. ... Read more
Comments
Post a Comment