රස මිහිර
සව් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
සව් 100 g
වියළි මිදි ස්වල්පයක්
සීනි මීස හැදි 4
රටකජු ස්වල්පයක්
පොල්කිරි කෝප්ප 1
වැනිලා තේ හැදී 1
කරදමුංගු ස්වල්පයක්
ලුණු සහ ජලය
සාදන ක්‍රමය
සෝදා ගත් සව් ටිකට පොල් කිරි,ලුණු ,සීනි දමා හොදින් උතුරුවා තැම්බුනු පසු කරදමුංගු, කුරුදු කුඩාවට කපන ලද රටකජු කලවම් කර පොඩි කෝප්ප වලට දමා ශීතකරණයේ දමා කෑම වේලෙන් පසු අතුරුපසට ගන්න.

Comments
Post a Comment