රස මිහිර
අවශ්‍ය ද්‍රව්‍ය :
වරකා මදුළු 500g
සීනී 500g
දෙහි යුෂ මේස හැදි 1
සාදන ක්‍රමය
ඇට ඉවත් කළ වරකා මදුළු සිහින්ව කපා වතුරත් සීනිත් දෙහි යුෂත් සමග ලිප තබා විනාඩි 10 ක් පමණ කළවම් කර ලිපෙන් ඉවත් කර ගන්න.පසුව පිරිසිදු බෝතලයක අසුරා අවශ්‍ය විටෙක පාන් සමග රස බලන්න.

Comments
Post a Comment